Navesta

  • Press
  • Navesta Careers
  • Legal
    • Terms of Use
    • Privacy Policy
    • Cookie Policy
  • Contact Navesta
  • Navesta
    • Corporate Governance
    • Locations & Facilities
    • Production Capabilities
    • Operating Standards
  • Products
    • Quality
  • Industries
    • Government
    • Private Sector
    • Non-Governmental Organizations
  • Partnerships
    • Contract Manufacturing
  • Responsibility
    • Programs
    • Health & Safety
    • Sustainability
  • Home
  • Press
  • News
  • Navesta Lays Foundation Stone for Oral Solid Dosages Plant
 
0
Friday, 05 April 2019 / Published in News

Navesta Lays Foundation Stone for Oral Solid Dosages Plant

11 වන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබේ.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලට අනුව Navesta පෞද්ගලික සමාගමේ දෙවන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ මිල්ලෑව ප්‍රදේශයේ දී අද (05) පෙරවරුවේ සිදු කෙරිනි.

ආයෝජන මුදල රුපියල් මිලියන 800 කි. තරුණ තරුණියන් 60 කට රැකියා හිමිවෙයි. ප්‍රතිජීවක ඖෂධවල බෙහෙත් පෙති සහ කරල් මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කිරීමට නියමිතය.

Navesta පෞද්ගලික සමාගමේ ප්‍රථම කර්මාන්ත ශාලාව මේ වන විට ප්‍රතිජීවක ඖෂධ වර්ග 12 ක් නිෂ්පාදනය කරන අතර, එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙයි. පළමු කර්මාන්ත ශාලාව තුලින් තරුණ තරුණියන් 140 කට රැකියා අවස්ථා හිමිව ඇත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා දෙස් විදෙස් සමාගම් 36 ක් ගිවිසුම් අත්සන් කර ඇති අතර, අද දින (05) මුල්ගල් තබනු ලැබුයේ 11 වන කර්මාන්ත ශාලාව ඉදිකිරිම සදහායි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, Navesta පෞද්ගලික සමාගමේ සභාපති සංජය ජයරත්න මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Health, Nutrition and Indigenous Medicine Minister Dr. Rajitha Senaratne recently laid the foundation stone for the 11th drug manufacturing factory to be built in Sri Lanka.

This is the second drug manufacturing factory to be set up by Navesta Pharmaceuticals and it will provide employment for 60 youth. The cost of the project is Rs. 800 million.

The second factory is to be set up at Millaniya, Horana.

The company’s first factory provided employment to 140 youth and manufactures 12 varieties of antibiotics. The drugs are supplied to the Medical Supplies Division of the Health Ministry.

Up to now, 36 companies have signed agreements with the State Pharmaceuticals Corporation (SPC) to manufacture drugs in Sri Lanka. The country expects to produce 85 percent of its drug requirement locally, by 2020.

  • Tweet

What you can read next

Navesta Annual Blood Drive
navesta-avurudu
Happy Avurudu
Laying Down The Foundation Stones

Navesta

  • Corporate Governance
  • Locations & Facilities
  • Production Capabilities
  • Operating Standards
  • Products
  • Quality

Industries

  • Navesta Industries
  • Government
  • Private Sector
  • Non-Governmental Organizations
  • Partnerships
  • Responsibility
  • Programs
  • Health & Saftey
  • Sustainability

Quick Links

  • Press
  • Navesta Careers
  • Legal
  • Contact Navesta

Head Office

  • Address
    No 29/3, Kirimandala Mawatha
    Nawala, Rajagiriya
    Sri Lanka
  • Phone
    +94 (34) 225-4200
  • Fax
    +94 (34) 225-3777
  • Email
    info@navesta.com

© Navesta 2019. All Rights Reserved.

TOP
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you consent to our cookies on this device in accordance with our privacy policy.OkRead more